දැන් ඔබ දන්නවාECN brokerකෙනෙක් කියන්නේ කව්ද කියලා.ඒ වගේම Forex Broker කෙනෙක් අපිට හොර කරන ආකාරය ගැන ලිපිය කියවන්න

දැන් ඔබට කියන්නම් හොද broker කෙනෙක් තොරාගද්දී බලන්න ඕන දේවල් මොනවාද කියලා .

UK ,හෝ USA හෝ Australia වගේ පිළිගත් රටක broker ලියාපදිංචිය අනිවාර්ය වෙනවා.

වෙන අහලවත් නැති රටවල් වල ලියාපදිංචි කියන්නේ අමු හොරු.

Broker මේ වගේ දේවල් කරනවානම් අදාල broker ගෙන් පරිස්සම් වෙන්න

සමහර brokers ලා 1:1000 හෝ ඊටත් වඩා Leverage දෙනවා .මේ දේ කරන්නේ අලුතින් Trade කරන අය ඉක්මනින්ම loss කරලා ඔව්න්ගේ මුදල් ටික ලබාගන්න.High Leverage කරාම වැඩි Lot size වලින් Trade කරලා ඉක්මනින්ම Loss වෙනවා කියලා broker දන්නවා .

මේ කරන්නේ Traders ලවා අද්දගන්න.මෙහෙම යන cost එක අල්ලනේ Client ට හොර කරලා .

Advertizing වලට අසාමාන්ය ලෙස වියදම් කරන brokers ලා .

Hotforex ,XM market හැමතැන adds දන්නා සල්ලි හොයන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න .

මෙහෙම දෙන්නේ ඔබට ආදරයට නෙමේ.. Trader වැඩි lot size වලින් Trade කරවලා loss තමයි මේ සේරම උප්පරවැට්ටි.

තවMarket maker brokerපිලිබදව අපි දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරා එම විස්තරය බලන්න මෙතනින්

දැන් ඔබටECN /STP brokerකෙනෙකුගේ අවශය තාවයඉතාම හොදින් පැහැදිලි ඇති බවට කිසිම සැකයක් නැහැ.

මම Brokers ලා විශාල ප්රමාණයක Trade කිරීමෙන් ලබාගත් දැනුම සහ අත්දැකීම් වලට අනුව Recommend පුළුවන්ECN broker තමයි Pepperstone

Australian Securities and Investment Commission (ASIC) and the UK Financial Conduct Authority (FCA). ASIC and FCA regulated (AFSL 414530 and FRN 684312)

ඔව්න්ගේ Liquidity providers ලා ලෙසNational Australia bank Barclese bankවගේ ප්රධාන බැංකු පැවතීම.

මෙම කරුණු නිසා දැනට හොදම broker කෙනෙක් ලෙස හදුන්වා දෙන්න පුළුවන් . මට මේ වෙනකම්Pepperstoneසමග ප්රශ්නයක් ඇති වෙලා නැහැ.

තව මේ දවස් වල මම Broker කෙනෙක් Test කරමින් ඉන්නවා .ඒ ගැන පසුවට කියන්නම් ..

දැනට Recomend කරන්න පුළුවන්හොදම broker තමයි pepperstone .

මුලින්මPepperstone official  Siteඑකට යන්නOpen Live Accountමත Click කරන්න

ඔබට පහත ආකාරයේ ෆෝරමයක් පිරවීමට ලැබෙනවා නිවැරදිව පුරවන්න

එම ෆෝරමය පුරවා continue කල විට පහත ආකාරයේ page එකක් ලැබෙනවා.

දැන් ඔබට Email  එකක් ලැබේවි Confirmation ලින්ක් එකක් සමග.Email එකට  log  වෙලා අදාල link එක මත click කරන්න .එවිට පහත ආකාරයේ ෆෝරමයක් ලැබේවි.

එම ෆෝරමය ඔබගේ සත්ය තොරතුරු ඇතුලත් කර පුරවන්න.

එම ෆෝරමය පුරවා continue කල විට පහත ආකාරයේ page එකක් ලැබෙනවා.

එම ෆෝරමය පුරවා continue කල විට පහත ආකාරයේ page එකක් ලැබෙනවා.

දැන් account එක verify කරන්න අවශ්ය Documents upload කරන්න තමයි තියෙන්නේ .මේ සදහා ඔබට Passport ,Driving License යොදාගන්න පුළුවන්.

Address verify කරන්න අදාල documents upload කරන්න .දවස් 1-3ක් වගේ වෙද්දී account verify කරලා තියෙයි.

දැන් Mt 4 Software එක Download කරගන Install කරගන්න .

දැන් ඔබට සාපේක්ෂව බොහෝ විශ්වෂාවන්ත Broker කෙනෙක් සමග Trade කිරීමට අවස්ථාව උදා වී ඇත.

What is Electronic Communication Network Or ECN Brokers in sinhala

What is Electronic Communication Network Or ECN Brokers in sinhala

What is Market Maker Broker?How to Choose a Forex Broker

ඔබත් Market maker Forex Broker කෙනෙකුගේ ගොදුරක්ද ? ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි,හොද විශ්වාසවන්ත Forex Broker කෙනෙක් තෝරා ගන්න එක.නමුත් අවාසනාවට ගොඩක් දෙනා ඉතාම වංචනික brokers ලා හට රැවටිලා ඇත. ඔව්න් loss උනාම හිතන්නේ loss වීමට එකම හේතුව තමන් කියලා